13. වෙස් මූණු!

වෙස්මූණු හදන කලාව අද කොයි තරම් නම් වියැකිලා ගිහින් තිබුණත්, වෙස් මූණු බඳින කලාව නම් අදටත් අපි හැමෝම අතරේම වගේ තියෙනවා. ගෙදරට, යාළුවන්ට, අසල්වැසියාට, පෙම්වතාට හෝ පෙම්වතියට, වගේම දන්නේ නැති එකාලා එකීලාට, මේ හැම එකාටම අපි පෙන්නන්නේ එක එක මූණු. … Continue reading

12. දන්න අයයි-දැනෙන අයයි

“අපි යන්නෙ කොයි පාරේ, අන්න අරයා ගිය පාරේ, මෙන්න මෙයා ගිය පාරේ” කිය කියා අපේ විද්‍යාලවල කොල්ලෝ කෙල්ලෝ හිටපු ගමන් පා ගමන් එහෙම යනවනේ. නොයෙක් ඉල්ලීම්, අයිතීන් දිනාගන්න, අරයට මෙයාට ගෙදර යන්න කියන්න වගේ දේවල් වෙනුවෙන් කරන මේ වැඩේ හරිද … Continue reading

11. කතා තුනක්

අද ‘4to කතාවේ’ එක පින්තූරයක් වුණත්, කතන්දර තුනක් කියවෙනවා. පසුගිය පෝය දවසක බුද්ධිමය උෟණතා සහිත දරුවෝ ඉන්න නිවෙස්නයක සිද්ධ වුණ පුංචි වැඩ කටයුත්තකදී කැමරාවේ සටහන් වුණ සේයාරුවක්. රෝගියාගේ මූණේ බැල්මත්, ‍ෙදාස්තර නෝනාගේ බැල්මේ කරුණාවත් පරදාගෙන මතු වෙලා තිබුණ ඒ ළඟම … Continue reading

10. වැඩි බර සහ බර වැඩ

හැන්දෑවට ඇඟිල්ලක්වත් ගහන්න බැරි තරම් සෙනඟ නළියන පිටකොටුවේ පාරවල තොර තෝංචියක් නැතිව ඇහෙන ‘අයින් අයින්’ කියල කෑ ගහන සද්දෙට, එහෙම කෑ ගහන මිනිසුන්ට අවනත නොවුණම අහගන්න වෙන අවලාද කතාවලට වෙලාවකට කේන්ති නොයන්නේ කාටද? අති විශාල බර කන්දක් කරත්තෙකට පටවගෙන සෙනඟ … Continue reading

9. හිමි අහිමි

එළියට බැහැලා ඇවිදින්න කැමැති කොල්ලන්ට නිදහසේ ඇවිදින්න යන්න පුළුවන් තැන් කොච්චර නම් තියෙනවාද? තම තමන්ගේ පැතිවල නිදහසේ ඇවිදින්න පුළුවන් බීච්, පාක්, නැත්නම් වැව් ඉවුරක් ගැන ඕන එකෙක් දන්නවා. ඔන්න ඔය වගේ මීගමුව පැත්තේ කට්ටිය ඇවිදින්න යන පට්ට ප්ලේස් එකක් තමයි … Continue reading

8. වයසට ගියත් කොල්ලා කොල්ලමයි!

කොල්ලෝ කෙල්ලෝ වයසට ගියාමත් කොල්ලා කාලේ කෙල්ල කාලේ උන්නා වගේම ඉන්න බැරිද? කොල්ලා කාලේ කෙල්ල කාලේ වගේම හිතන්න බැරිද? අපේ ඇඟත් එක්ක හිතත් වයසට යයිද? ඔය කාරණේ සමහර වෙලාවට කොලු කමට කෙලිකමට (ඇයි එහෙම කියන්න බැරිද?) අපිට වෙලාවකට බය හිතෙන්න … Continue reading